
සැළලිහිණි සංදේශය - තොටගමුවේ රාහුල හිමි
ගිරා සංදේශය - තොටගමුවේ රාහුල හිමි
කාව්යශේක්ඛරය - තොටගමුවේ රාහුල හිමි
ලෝවැඩ සගරාව - වීදාගම මෛත්‍රී හිමි
සද්ධර්ම රත්නාවලිය - ධර්මසේන හිමි
ගුත්තිල කාව්‍යය. - වැත්තෑවේ හිමි
බුදුගුණ අලංකාරය - වීදාගම මෛත්‍රී හිමි
සිදත් සගරාව - අනෝෂ්මදර්ශි
ලෝකෝපකාරය - රණස්ගල්ලේ හිමි
හංස සංදේශය - වීදාගම මෛත්‍රී හිමි
කවි සිළුමිණ - දෙවන පැරකුම්බා රජතුමා
සියබස්ලකර - ශීලා මේඝ රජතුමා
සැවුල් සංදේශය - අලගියවන්න මුකවැටිතුමා
අමාවතුර - ගුරුළුගෝමි
බුත්සරණ - විද්‍යා චක්‍රවර්ති
පූජාවලිය - මයුරපාද ස්ථවිර
පරෙවි සංදේශය - තොටගමුවේ රාහුල හිමි
නිකාය සංග්‍රහය - දෙවන ධර්මකීර්ති රජතුමා
මයුර සංදේශය - කවීශ්වර රජතුමා
කොන්තන්තීනු සටන - අලගියවන්න මුකවැටි තුමා
ධර්මප්රදීපිකාව - ගුරුළුගෝමි
දහම් ගැටලු - ධර්මසේන හිමි
කෝකිල සංදේශය - ඉරුගල් කුලතිලක
සඳකිඳුරුදා කව - විල්ගම්මුල්ල මහා සථවීර
දහම් ගැටය - වීදාගම හිමි
සුබෝධාලංකාරය - සංරක්ෂිත හිමි
කුස ජාතකය - අලගියවන්න මුකවැටිතුමා
Comments
Post a Comment